IOC එකෙන් වාර්තාගත ඉන්ධන මිල සංශෝධනයක් – ඩීසල් 75 කින්, පෙට්‍රල් 50 කින්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය කිරීම හේතුවෙන් ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ ගොස් ඇති අතර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

මෙම මිල ඉහළ යාම මෙරට ඉතිහාසය තුළ එකවරකදී ඉන්ධන මිලෙහි සිදු වූ විශාලතම මිල සංශෝධනය ලෙස සැළකිය හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...