සින්නක්කර ඔප්පුවක් ලැබෙන්නේ මෙහෙමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): සඳහා ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාණ්ඩ කිහිපයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිටී.

පවුල් ලක්ෂ 20ක් එයට අදාළ වන බවද පැවසේ.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, නිශ්චිත ක්‍රමවේදයකට යටත්ව වගකිව හැකි ලියවිල්ලක් සහිතව අදාළ ඉඩම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. ඒ අනුව මෙම ක්‍රමවේදය කාණ්ඩායම් කිහිපයකට බෙදන අතර ඉඩමේ පදිංචිකරු උරුමකරුවෙකු ලෙස පිළිගන්නා අතර, ඒ සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමේ වැඩපිළිවෙල මෙලෙස දියත් කරනු ලබන බ්ව පැවසේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඔවුන්ගේ අයිතිය හැකි ඉක්මණින් සනාථ කිරීම රජයේ අවශ්‍යතාව බවයි,

ඒ අනුව ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන කාණ්ඩ වන්නේ පහත අකාරයට වේ.

01 වන කණ්ඩායම – දීමනා පත්‍ර ලැබී ඇත. ඉඩම මැන තිබේ. ගැටලු කිසිවක් නොමැති කාණ්ඩය

02 වන කණ්ඩායම – අවසර පත්‍ර දී ඇත. ඉඩම මැන තිබේ. ගැටලු කිසිවක් නොමැති කාණ්ඩය

03 වන කණ්ඩායම – දීමනා පත්‍ර ලැබී ඇත. මැන නොමැත.

04 වන කණ්ඩායම – අවසර පත්‍ර දී ඇත. මැන නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...