2014 මාමණ්ඩිය ඝාතනය කල බෑනා 2024 දී නැන්දම්මාද ඝාතනය කරයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): වාලච්චේන ප්‍රදේශයෙ නිවසක සිදුවූ පෞද්ගලික ආරවුලක් මත බෑනා විසින් සිදු කළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය පකාශ කළේ, සැකකරු 2014 වර්ෂයේ දී පොල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කර ඇප මත පැමිණ සිටි අයකු බවයි.

මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, අත්අඩංගුවට ගැනීම සඳහා වාලචේන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවට තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...