රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි !

Date:

හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (27) මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 99 වැනි වියේ පසුවිය.

ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ආණ්ඩුවේ මුදල් ඇමති ධුරය දැරූ රොනී ද මැල් මහතා 11 වතාවක් පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙසත් ප්‍රසිද්ධියට පත්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...