පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
ආදිවාසී නායකයාගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර!
පුවත්
ashika brahmana
-
January 27, 2022
රඹකැන්ඔය, පොල්ලබැද්ද ප්රදේශයේ ආදිවාසීන්ට අයත් ගම් බිම් එළිපෙහෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කර ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27)අවසර ලබාදී තිබේ.
රු.මි.215 ක වියදමින් කුරුණෑගල ප්රාදේශිය සභාවට නව බහුකාර්ය ගොඩනැගිල්ලක්..
සංවර්ධන පුවත්
ashika brahmana
-
January 27, 2022
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්ය අමාත්යාංශයේ පුරනැගුම ව්යාපෘතිය හා සභා අරමුදල් රුපියල් මිලියන 215ක වියදමින් කුරුණෑගල ප්රදේශිය සභාවට නව බහුකාර්ය කාර්යාලීය ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ.
වායු දූෂණය අවම කරන්න පාපැදියෙන් වැඩට එන්න – ඇමති අමරවීරගෙන් යෝජනාවක්
පුවත්
ashika brahmana
-
January 26, 2022
වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්රවර්ධනය කිරීමට පරිසර අමාත්ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීමට සූදානම් වෙයි.
මේක අඩ්අඩ්ඩාවට යන ආණ්ඩුවක්. ප්රශ්නවලට විසදුම් නැහැ – විජිත (VIDEO)
පුවත්
ashika brahmana
-
January 26, 2022
අර්බුද ගැන ජනතාවට කීමට ඇමතිවරු හෝ ආණ්ඩුවක් අවශ්ය නැති අතර ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් මැදිහත්වී අර්බුදය විසඳීම බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී පැවති මාධ්ය හමුවේදී පැවසුවේය.
සපුගස්කන්ද යළි පණගැන්වීම 30 දක්වා පස්සට!
පුවත්
ashika brahmana
-
January 26, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම ජනවාරි 30 වැනිදා දක්වා කල් යන බව බලශක්ති අමාත්යාංශය පවසයි.
1
...
55
56
57
...
114
Page 56 of 114
Breaking
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
Sashikala Madhushani
-
October 23, 2026
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...
දින තුනකට ප්රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්රිතාන්යය රජය උපදෙස් දෙයි
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...
චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්
දේශපාලන පුවත්
October 23, 2026
0
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...
සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්යාවක් අවලංගු කෙරේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...