Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ashika brahmana
571 POSTS
Exclusive articles:
ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි – වෘත්තීය ක්‍රියාමාර්ගත් අවසන්! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 6, 2022
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමේ පළමු අදියර පරිදි චක්‍රලේඛය නිකුත් වීම හේතුවෙන් ජනවාරි 22 දක්වා අත්හිටුවා තිබුණු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට තීරණය කර තිබෙන නමුත් සමස්තය ජයග්‍රහණය කරන තෙක් අරගලය අත්නොහරින බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කළහ.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඇරඹීමෙන් පසු කල්තැබීමේ විවාදයක් ඕනෑ – රනිල්
පුවත්
ashika brahmana
-
January 6, 2022
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබාදෙන ලෙස එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
කසකස්ථානයේ හදිසි තත්වයක් – කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි – තත්වය පාලනය කිරීමට අසල්වැසි රටවලින් සහාය ඉල්ලයි
පුවත්
ashika brahmana
-
January 6, 2022
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් කසකස්ථානයේ හටගත් අර්බුදකාරී තත්වය මේ වනවිට දරුණු මට්ටමකට උත්සන්න වී තිබෙනවා.
ආර්ථිකය වැටිලා නං 5000 ගානෙ දෙන්නෙ කොහොමද ? – ජොන්ස්ටන්
පුවත්
ashika brahmana
-
January 6, 2022
රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත් වන තත්වයට පත්ව ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා අද වනවිට පුස්සක් වී ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අංක එකේ ටෙනිස් ශූරයාට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් – වීසා අත්හිටුවයි
ක්‍රීඩා
ashika brahmana
-
January 6, 2022
ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන නොවැක් ජොකොවිච්ට එළඹෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
1
...
84
85
86
...
114
Page 85 of 114
Breaking
පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!
Radhika
-
November 6, 2025
මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !
දේශපාලන පුවත්
November 6, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...
ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!
සංවර්ධන පුවත්
November 6, 2025
0
ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...
සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!
පුවත්
November 6, 2025
0
කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...
බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja
විදෙස්
November 6, 2025
0
සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...