Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ashika brahmana
571 POSTS
Exclusive articles:
ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දෙසට ගමන් කරනවා. මෙහෙම ගියොත් රටම ඉවරයි – හර්ෂ
පුවත්
ashika brahmana
-
January 4, 2022
සහල්, එළවළු ඇතුළු කෘෂි කාර්මික භාණ්ඩවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා ජනතාවට දැරිය නොහැකි ලෙස ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළ යමින් තිබෙන බවත් මෙම ආහාර අර්බුදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගත්තේ අදූරදර්ශී ලෙස කටයුතුකළ ගෝඨාභය රාජපක්ෂ රජය බවත් සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
උකස්කර නිවාස ණය පිළිබඳව මහ බැංකුවෙන් නියෝගයක්
පුවත්
ashika brahmana
-
January 4, 2022
කස්කර මත ලබාදෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන් නව නියෝගයක් නිකුත් කර තිබෙනවා. මුදල් නීති පනතේ නියෝග මත මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අන්තිමේදී IMF යන්නත් තීන්දු කරයි !
පුවත්
ashika brahmana
-
January 4, 2022
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටවල් කිහිපයක් සමග මෙන්ම ණය ආධාර ලබාදෙන සංවිධාන සමග සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
විකෘතිතා 46 කින් සමන්විත, එන්නත්වලටත් මට්ටු නොවන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන්
පුවත්
ashika brahmana
-
January 4, 2022
තවත් කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනාගෙන තිබෙනවා. බී. 1.640.2 හෙවත් IHU ලෙස දැනට නම්කර ඇති මෙම ප්‍රභේදය පළමුවරට එරටින් හඳුනාගෙන තිබෙන්නේ පසුගිය මාසයේදීයි.
යන්න යන සුසිල් කොරහත් බිඳගෙනම යයි! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 4, 2022
විධායක බලතල අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර ඒ ගැන අමාත්‍යාංශයෙන් පිටවීමට පෙර ප්‍රේම්ජයන්ත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.
1
...
90
91
92
...
114
Page 91 of 114
Breaking
ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි
Nishman Ranasinghe
-
November 6, 2025
අත්අඩංගුවේ සිටි සහෝදරයා මුදාගන්න පොලීසියට පැන යකා නැටූ මාලිමා මන්ත්‍රී ඇප මත නිදහස්
කටකතා
November 6, 2025
0
හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්...
වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය
පුවත්
November 6, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 06) දිනයේදී දිවයිනේ බොහෝ...
දැදුරු ඔයේ ඛේදවාචකය : දියේ ගිලී මියගිය ගණන 5 දක්වා ඉහළට
පුවත්
November 6, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (05) පස්වරුවේ දැදුරු ඔයේ දිය...
මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට !
දේශපාලන පුවත්
November 6, 2025
0
ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගරසභා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය...