Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ashika brahmana
571 POSTS
Exclusive articles:
10,000ක් ඉල්ලු රජයේ සේවකයින්ට 5000 දීමනාව ඇතිලු! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 4, 2022
සියලුම රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට මෙම මස සිට රු.5000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හත්වන කොටස)
පුවත්
ashika brahmana
-
January 3, 2022
නිදහසෙන් පසු එක් එක් කාල වකවානු තුළ ලංකාවේ රාජ්‍ය ණය එකතු වූ ප්‍රමාණයත්, දදේනි ඉහළ ගිය ප්‍රමාණයත් පිළිබඳ සැසඳීමක් අපි පෙර කොටසෙහි සිදු කළා. 1990 පමණ වන තුරු රාජ්‍ය ණය ඉහළ ගිය අනුපාතයට දදේනි ඉහළ ගියේ නැහැ.
සමාජ මාධ්‍යවල ජනපතිට අපහාස කළොත් වැඩ වරදී !
පුවත්
ashika brahmana
-
January 3, 2022
ජනාධිපතිවරයාට අපහාස වන පරිදි සමාජ ජාලා මාධ්‍යවල හෝ වෙනත් මාධ්‍යවල ප්‍රකාශ නිකුත් කිරීම සපුරා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
පරිසර ඇමතිගේ බලපෑමෙන් මහවැලි ගඟ හැරීමට අවසර
පුවත්
ashika brahmana
-
January 3, 2022
මහවැලි ගඟේ සාපි නගර් ප්‍රදේශයේ හෙක්ටයාර් විසි හතක භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී තිබේ.
දැන දැනම රටේ කෘෂිකර්මාන්තය විනාශ කළේ ජනාධිපතිවරයා! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 3, 2022
රටේ කෘෂිකර්මය විනාශ කිරීමේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරගත යුතු අතර සිදු වූ පාඩුව වෙනුවෙන් සියලුම ගොවි ජනතාවට වන්දි හිමිවිය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
1
...
91
92
93
...
114
Page 92 of 114
Breaking
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
පුවත්
November 5, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
දේශපාලන පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...
වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!
පුවත්
November 5, 2025
0
කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...