පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
පළාත් සභා මැතිවරණය තියන්න නං අලුත් පනතක් සම්මත කළ යුතුයි – දිනේෂ් ගුණවර්ධන
පුවත්
ashika brahmana
-
January 3, 2022
නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව, මැතිවරණ නීති ප්රතිසංස්කරණය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන අමාත්යවරයා පවසනවා.
රංජන් වෙනුවෙන් සජබෙන් අලුත් අරගලයක්!(VIDEO)
පුවත්
ashika brahmana
-
January 3, 2022
දූෂණයට, මර්දනයට, අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
මම තමයි හොඳටම කළේ – විජේදාස රාජපක්ෂ
පුවත්
ashika brahmana
-
January 3, 2022
2002 වසර වනවිට රුපියල් කෝටි 12,500 කට වඩා වැඩි වත්කම් තිබු ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් කොටි 600 කට එවකට පැවති රජය, අරක්කු සමාගමකට විකුණා දමන ලදී.
අපි කකුල් දෙපැත්තට තියාගෙන නැහැ. මොකද වෙන්නේ කියල ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි – දුමින්ද (VIDEO)
පුවත්
ashika brahmana
-
January 3, 2022
ලැජ්ජාව පසෙක තබා මේ වසරේදීවත් ආණ්ඩුව නිවැරදි තීන්දු ගත යුතුව ඇතැයි සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්යාපෘති සංවර්ධන රාජ්ය අමාත්ය දුමින්ද දිසානායක මහතා පැවසුවේය.
කොවිඩ් මරණත් අභිබවා යන රිය අනතුරු මරණ – ඊයේත් මරණ 15 ක්
පුවත්
ashika brahmana
-
January 3, 2022
ඊයේ (02) දිනයේදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
1
...
92
93
94
...
114
Page 93 of 114
Breaking
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...