10,000ක් ඉල්ලු රජයේ සේවකයින්ට 5000 දීමනාව ඇතිලු! (VIDEO)

Date:

සියලුම ර‍ජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට මෙම මස සිට රු.5000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් රජයේ සේවකයින් ඉල්ලා සිටියේ අයවැය මඟින් රු.10,000ක වැටුප් වැඩිවීමකි.

එම වැටුප් වැඩි කිරීම සිදු නොවුණු අතර මෙම මස සිට රු. 5000ක දීමනාවක් ලබා දීමටයි මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

මෙලෙස දීමනාවක් ලැබීම ගැන අද (04) දින රජයේ සේවකයින් සිය ප්‍රසාදය පළකර සිටියා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...