පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7384 POSTS
Exclusive articles:
(VIDEO):මෛත්‍රී යළි කට අරී – අමරවීරලට හොදි නැතුවම බෙදයි
දේශපාලන පුවත්
ASK
-
April 5, 2024
රජයට එකතු නොවී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට ප්‍රමුඛත්වය දිය යුතු බවට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදී එය නොසලකා හරිමින් ඇමති තනතුරු වෙනුවෙන් පක්ෂය ආණ්ඩුවට ගෙන යාම සඳහා ක්‍රියා කළ පිරිසට එරෙහිව පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව ඔවුන් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කලකට පසු තලතා:නිහඬතාව බිඳිමින් කරළියට – SJB /UNP එකතුවක් ගැනත් කියයි!
දේශපාලන පුවත්
ASK
-
April 5, 2024
එක්සත් ජාතික පක්ෂයෙන් තම කණ්ඩායම ඉවත්වී එය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගේ අලුත් ප්‍රකාශය රහස්‍ය ලේඛනයක් වෙයි!
දේශපාලන පුවත්
ASK
-
April 5, 2024
ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතභාවය පිළිබඳ අධිකරණයට සුවිශේෂී වගකීමක් ඇති බැවින් පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගැනීමට සිදුවන බව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය ඊයේ (04) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.
(VIDEO):ණය ගෙවන්න ගත්තම සැප ඉවරයි.මේ විජ්ජාව දැන්වත් නතර කරන්න – මරික්කාර් ආණ්ඩුවට තේරෙන භාෂාවෙන්ම කියයි
දේශපාලන පුවත්
ASK
-
April 5, 2024
තෙල් තියෙනවා,කරන්ට තියෙනවා,බදු තියෙනවා යනුවෙන් ආණ්ඩුව පම්පෝරි ගහන්නේ තවමත් ණය නොගෙවන නිසා බවත් නමුත් ජනතාවට එම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
(VIDEO):සිගිති ආතල් එක ඔයාලා ගන්න.මමත් අවුරුදු සමරනවා හිර ගෙදරදී – දමිතා හතර අතට වනපු හැටි
දේශපාලන පුවත්
ASK
-
April 4, 2024
ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූයේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් සිදුකළ ඇති වංචාවක් සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවකට අනුවය.
1
...
1,004
1,005
1,006
...
1,477
Page 1,005 of 1,477
Breaking
STF ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් නිලධාරීන් 4ක් රෝහලට!
ASK
-
November 23, 2026
ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!
පුවත්
November 23, 2026
0
කොළඹ LNW:මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි...
අයවැයට එරෙහි අද විරෝධතාවට අපි නෑ – පිස්කල්වරුන්ගේ සංගමය සහ ලඝුලේඛක සංගමය කියයි
පුවත්
November 23, 2026
0
2027 අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක් විසින් අද (23)...
නවක ලේඛක ලේඛිකාවන් ඇගයෙන ”උල්පතෙන් අලුත් ගඟක්” සාහිත්‍ය සම්මාන උළෙල 27 දා!
කලා
November 23, 2026
0
කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 27වන...
IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්
ක්‍රීඩා
November 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි...