Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ASK
5628 POSTS
Exclusive articles:
මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව – තවත් 2000කට වැඩි දෙනෙක් අත්අඩංගුවේ!
පුවත්
ASK
-
July 25, 2025
කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (24) දිනය පුරා ශ්‍රී...
සියළු ව්‍යාපෘති කඩිනම් කරන්න – ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්
පුවත්
ASK
-
July 25, 2025
කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පසුගියදා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන...
රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට දින දෙයි! අල්ලස් කොමිසමටත් නොතිසි!
දේශපාලන පුවත්
ASK
-
July 25, 2025
කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීරණය කර තිබේ. ඒ,අදාළ පෙත්සම කොළඹ මහාධිකරණ...
අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. වෙනස ප්‍රඥාව කේන්ද්‍ර කරගෙන වුණා නම් හොඳයි – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 25, 2025
කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රඥාව කේන්ද්‍ර කරගෙන සිදුකළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ප්‍රශ්නය පවතින්නේ රටේ...
ඇසළ පෙරහැර මංගල්‍යෙයේ ආරම්භය සනිටුහන් කරමින් සිව් මහා දේවාලවල කප් සිටුවයි!
Uncategorized
ASK
-
July 25, 2025
කොළඹ LNW:මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ ආරම්භය නිමිත්තෙන් නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම අද පෙරවරුවේ සිදු කෙරිණි. උදෑසන 06 පසුවී...
1
...
108
109
110
...
1,125
Page 109 of 1,125
Breaking
ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්
Nishman Ranasinghe
-
November 15, 2025
BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි
විදෙස්
November 15, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...
බස් එකේ යන කතාවක් අපි කොහෙවත් කියලා නෑ, ජනතාවට නැති කිසිවක් නොගන්න බවක් කියලාත් නෑ – ඇමති මහින්දට මල පනී !
කටකතා
November 15, 2025
0
රජයේ වාහන නොගෙන බස් එකේ, කෝච්චීයේ ගොස් ජනතාවට සේවය...
කාශ්මීරයේ පොලිස් ස්ථානයක පිපිරීමක් හේතුවෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
November 15, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය පරිපාලනය...
කුසට සාගිනි හදට සෝගිනි ඉවරයි – ටිල්වින්ගෙන් අලුත් කවියක්
කටකතා
November 15, 2025
0
ජනතා විමුක්ති පෙරමුණේ 36 වැනි ඉල් මහ විරු සමරුව...