ASK

7346 POSTS

Exclusive articles:

චීන කාබනික පොහොර ප්‍රශ්නය ගැන යළි විමර්ශනයක්!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඇති වූ චීන කාබනික පොහොර ප්‍රශ්නය ගැන යළි විමර්ශනයක් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් අකර ඇතැයි වාර්තා වෙයි.

අඩු ආදායම් පවුල්වලට ඇමති අමරවීරගෙන් එළුවන්!

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.

බැංකු පොළී අනුපාත පහළ යන ලකුණු!

මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පහළ දැමීම හමුවේ වාණිජ බැංකුද පොළී අනුපාත අඩුකරනු ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් යම් මන්දගාමී බවක් පෙන්නුම් කර තිබෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.

රේටින්වල ඉදිරියට එන්න නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වෙනවා!

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණිය හැක්කේ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අනතුරුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රට බංකොලොත් වුණේ කොහොමද හොයන්න පාර්ලිමේන්තු කමිටුවක් – කමිටු සභාපති පොහොට්ටු ලේකම්

රට මුහුණ දී සිටින මූල්‍ය බංකොලොත්භාවය සම්බන්ධයෙන් සොයා බලා ඊට හේතු සහ යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබේ.

Breaking

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...

Avengers: Doomsday බලන්න යනවා ද? නැරඹීමට පෙර මෙය කියවන්න!

Avengers: Doomsday බලන්න යනවා ද? නැරඹීමට පෙර මෙය කියවන්න!

සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත CCIB අත්අඩංගුවට !

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත...
spot_imgspot_img