Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6040 POSTS
Exclusive articles:
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” පනත් කෙටුම්පත බලාත්මක වෙයි!
පුවත්
ASK
-
August 10, 2024
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
සිවිල් ආරක්ෂක නිලධාරීන් බලගන්වන්නත් සජිත්ගෙන් වැඩපිළිවෙලක්!
දේශපාලන පුවත්
ASK
-
August 10, 2024
රජයට සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ කැපකිරීම අමතක වී ඇතැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇමරිකාවෙන් ඩොලර් මිලියන 24.5ක්!
පුවත්
ASK
-
August 10, 2024
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර හවුල්කාර ආයෝජන ඉදිරියට ගෙන යාම සඳහා ඩොලර් මිලියන 24.5ක් ලබා දීමට ඇමරිකාව එකඟතාව පළකර තිබේ.
අප්පච්චි මළා මේ පාර රනිල්ට!
දේශපාලන පුවත්
ASK
-
August 10, 2024
අප්පච්චි මළා ලෙස ප්‍රසිද්ධ වී සිටින හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජයමුණි සොයිසා මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.
සජබෙට ඕනේ ඔළුගෙඩි එකතුකරන්න විතරයි.ප්‍රතිපත්තියක්,ස්ථිර ගමනක් නැහැ – සරත් ෆොන්සේකා
දේශපාලන පුවත්
ASK
-
August 10, 2024
සමඟි ජන බලවේගයට අවශ්‍යව තිබෙන්නේ ඔළුගෙඩි එකතු කිරීමක් මිස ඔවුන්ට දැන් ප්‍රතිපත්තියක්,ස්ථිර දේශපාලන ගමන් මඟක් නොමැති බව ජනාධිපති ධූර අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පවසයි.
1
...
588
589
590
...
1,208
Page 589 of 1,208
Breaking
HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!
MIAP
-
February 6, 2026
ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !
කටකතා
February 6, 2026
0
ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...
සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)
පුවත්
February 6, 2026
0
කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...