Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6040 POSTS
Exclusive articles:
දයාසිරි පිල සජබ සමඟ ගිවිසුම් ගතවෙයි!
දේශපාලන පුවත්
ASK
-
August 7, 2024
සමඟි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පාර්ශවය අතර අද (070 කොළඹදී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.
ධම්මිකගේ තීරණයේ වෙනසක් නැත්නම් නාමල් සූදානම්!
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
පොහොට්ටුව ලෙස ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පසුගිය 29 වැනිදා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර හෙට උදෑසන හතට පෙර ධම්මික පෙරේරා මහතා විසින් නැවත තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්නම් පොහොට්ටුව විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
පොහොට්ටු අපේක්ෂකයා ප්‍රකාශ කිරීම හෙට උදේ 07.00ට නෙළුම් මාවත කාර්යාලයේදී!
පුවත්
ASK
-
August 6, 2024
2024 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම හෙට පෙරවරු 07.00ට බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඇමති ගැසට්ටුවත් ඉවත් කරගනිද්දී ඊට එරෙහි පෙත්සමත් ඉල්ලා අස්කර ගනී!
පුවත්
ASK
-
August 6, 2024
වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අදාළව වතු සමාගම් 21ක් විසින් ගොණුකර තිබූ රිට් පෙත්සමක් අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබීය.
අනුරට රට භාර දෙන්න රටේ ජනතාව දැන් සූදානම් – විජිත
දේශපාලන පුවත්
ASK
-
August 6, 2024
ආර්ථික,දේශපාලන වශයෙන් කඩා බිඳ දමා ඇති දුෂිත,මජර දේශපාලනය පරදා රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම ජාතික ජන බලවේගයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
1
...
594
595
596
...
1,208
Page 595 of 1,208
Breaking
ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !
RN
-
February 6, 2026
සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)
පුවත්
February 6, 2026
0
කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
විදෙස්
February 6, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...