Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6034 POSTS
Exclusive articles:
විජයදාස දිනවන්න ගමක්,නගරයක් පාසා අපි යනවා – මෛත්‍රී
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
විජයදාස රාජපක්ෂ මහතාව ඊළඟ ජනාධිපති ලෙස පත්කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගමක්,නගරයක්, ආසනයක් පාසා යන බව ශ්‍රීලනිප හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
(VIDEO):පුළුවන් නම් පොලිස්පති විදිහට එක අත්සනක් ගහල පෙන්වන්න. අනුරගෙන් දේශබන්දුට අභියෝගක්
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කබරගොයා තලගොයා කරගන්නා න්‍යයායේ පසුවන අතර තමන්ට වුවමන වෙද්දී තීන්දු පිළිගන්නත් තමන්ට එරෙහි වෙද්දී තීන්දු නොපිළිගන්නත් උන්මත්තක මනසකින් ඔහු කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ගුරුවරුන්ට ඩිප්ලෝමාව වෙනුවට අධ්‍යාපනවේදී උපාධිය.ජාත්‍යන්තර මට්ටමට විෂය මාලාවත් සංවර්ධනයට!
පුවත්
ASK
-
July 27, 2024
ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු වෘත්තියට බඳවා නොගන්නා අතර ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන අතරම 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ, අධ්‍යාපනවේදී උපාධිධාරීන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
මාලිමාව යුග පෙරළියක. AI තාක්ෂණයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ පළමු ආසියානු දේශපාලන නායකයා බවට AKD පත්වෙයි!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
AKD වෙබ් පිටුව (akd.lk), NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවිය.
පොහොට්ටුවේ බල බිඳිලා ඉවරයි.සමඟියේ කවුරුවත් රනිල් ළඟට යන්නේ නැහැ – මුජිබර්
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශවයාට එක්වීමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
1
...
604
605
606
...
1,207
Page 605 of 1,207
Breaking
Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?
Radhika
-
February 6, 2026
අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට
ක්‍රීඩා
February 6, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක
කටකතා
February 6, 2026
0
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...
වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...
මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...