Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6034 POSTS
Exclusive articles:
රටේම ආරක්ෂාව තහවුරු කරන්න – ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
මෛත්‍රී – දායසිරි යළි ගැටුමකට මුලපුරයි!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතර ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
(VIDEO):තරුණයා අපේක්ෂා කරන වෙනස ගේනවා.හැබැයි මම නම් සූට් මහගෙන නැහැ – නාමල්
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට සහ පක්ෂයට ඔබින දේශපාලන තීන්දුවක් ගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්න දෙන්න බැහැ. රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත විය යුතුයි!
දේශපාලන පුවත්
ASK
-
July 27, 2024
දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්නට නොහැකි වෙන ආකාරයට රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත කිරීමත්, රටේ ස්වාධීන පොලිසියක් ස්ථාපිත කිරීමත් අත්‍යවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
දේශබන්දුට තෙන්නකෝන්ට දැන් පොලීසියටවත් එන්න බැහැ. වහාම වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කරන්න – SJB හිරුණිකා
දේශපාලන පුවත්
ASK
-
July 25, 2024
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් අද (25) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අදහස් දක්වා සිටියාය.
1
...
605
606
607
...
1,207
Page 606 of 1,207
Breaking
Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?
Radhika
-
February 6, 2026
අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට
ක්‍රීඩා
February 6, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක
කටකතා
February 6, 2026
0
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...
වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...
මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...