Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
6039 POSTS
Exclusive articles:
මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්න හොඳටම ඇති.ජාති,ආගම්වාද අවුස්සන්න එපා – ගලගොඩඅත්තේ හිමිගෙන් කතෝලික සභාව ඉල්ලයි!
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
මේ වන විට රටේ පවතිනාර්තික දේශපාලන කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න ප්‍රමාණවත් වන හෙයින් ජාතිවාදය,ආගම්වාදය අවුස්සමින් රට තුළ අස්ථාවර බවක් ඇති නොකරන ලෙස පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා සිටින බව කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටියහ.
ගුරු වෘත්තීය සමිති අකුරට වැඩ අතරේ රාජ්‍ය ඇමති ප්‍රමිත දඹුල්ලේ ගුරුවරු එක්ක අකුරටම වැඩ!
පුවත්
ASK
-
July 24, 2024
ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩකිරීම හා වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කිරීම හෙතුවෙන් පාසල් අධ්‍යාපනය ගැටලු සහගත තත්ත්වයක පත්ව ඇති මොහොතක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් රු. ලක්ෂ 235 ක වැය කර නවීකරණය කල දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත් කරන ලදි.
(PHOTOS)”ලේ හැලීම් තවත් එපා” – කළු ජූලියට වසර 41යි!
පුවත්
ASK
-
July 24, 2024
83 කළු ජූලියට වසර 41ක් පිරීම නිමිත්තෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹදී සැමරුමක් සංවිධානය කර තිබුණි.
පොහොට්ටුවට මත දෙකක් නැහැ. රනිල් තමයි සුදුසුම කෙනා – ඇමති කංචන
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් වඩාත් සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.
ෂෙහාන් – හර්ෂ ගැටුම දුරදුග යයි. මුදල් කාරක සභාවෙන් හර්ෂ ඉවත් වෙයි!
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් කරන ලද චෝදනා සියල්ල විමසා බලා ඊට පිළිතුරු දෙන තෙක් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.
1
...
610
611
612
...
1,208
Page 611 of 1,208
Breaking
පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
Sashikala Madhushani
-
February 6, 2026
සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !
පුවත්
February 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...
රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති
පුවත්
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...
Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…
විශේෂාංග
February 6, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...
දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!
දේශපාලන පුවත්
February 6, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...