ASK

6040 POSTS

Exclusive articles:

මැතිවරණ කොමිසමත් පනින රිලවුන්ට ඉනිමං බදිනවා!

ජනාධිපතිවරණයට දින ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරමින් තිබීම ප්‍රශ්නකාරී බව ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ පවසයි.

ආපදාවකදී පැනල ගිය අයට ආපහු තරඟ කරන්න හැකියාවක් නැහැ – රංගේ බණ්ඩාර

ආපදාවකදී මුහුණ දෙන්න බැරිව පැනල ගිය නායකයින්ට නැවත ජනාධිපතිවරණයට තරඟ කිරීමේ හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.

චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළට!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. එම සංවිධානය සිය නවතම ‘ලෝක ආර්ථික දැක්ම’පිළිබඳ වාර්තාව නිකුත් කරමින් මේ බව පවසා තිබුණා.

මැතිවරණ කොමිසම කරන්නේ ආණ්ඩුවට ගේමක් ගහන්න කල්දීමක් – සජබ මන්ත්‍රී කිරිඇල්ල

ජූලි 17 වැනිදායින් පසු මැතිවරණය පැවැත්වීම සඳහා දිනය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබී තිබෙන මොහොතක මෙම මාසය අවසන් වනතෙක් සිටින්නේ ආණ්ඩුවට ගේමක් ගසා ගැනීමට කාලය දීමට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

22 පාර්ලිමේන්තුවට එන්නේ නැහැ.ආවත් අපේ සහයත් නැහැ.ජනාධිපතිවරණය ස්ථිරයි – අමරවීර

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමක් සිදුනොවන අතර එය ගැසට් කිරීමක් හෝ එවැනි කිසිදු දෙයක් සිදුනොවන අතර ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

Breaking

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...
spot_imgspot_img