පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7417 POSTS
Exclusive articles:
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය!
පුවත්
ASK
-
August 8, 2024
මැලිබන් සමාගමේ සභාපති ඒ.ජී. රත්නපාල මහතාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය සහ මාළිගා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති හා මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
බැරිවෙලා හරි සජබ ආණ්ඩුවක් ආවොත් සති දෙකෙන් ආණ්ඩුව ඉවරයි.වැඩිම වුණොත් මාසයයි – බන්දුල
දේශපාලන පුවත්
ASK
-
August 8, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම සංශෝධනය කරන බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අපි ජන්ද සටන පටන් ගන්නේ ලක්ෂ 40ක ජන්ද පදනමකින්. දැනටමත් ඉදිරියෙන් ඉන්නේ නාමල් – කුට්ටිආරච්චි
දේශපාලන පුවත්
ASK
-
August 8, 2024
මේ වන විට 69 ලක්ෂයක් ජන්ද පොහොට්ටුව සතුව නැති වුණත් ජන්ද සටන ආරම්භ කරන්නේ ලක්ෂ 40ක ජන්ද පදනමක් සහිතව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.
අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න සූදානම් වෙන්න – සමඟි ජන සන්ධානය ගොඩනගමින් සජිත් කියයි
දේශපාලන පුවත්
ASK
-
August 8, 2024
අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩකිරීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන සන්ධානය ගොඩනගමින් පැවසුවේය.
ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම සම්බන්ධයෙන් චීනයෙන් යළි විරෝධය!
විදෙස්
ASK
-
August 8, 2024
ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ඉතාම වගකීම් විරහිත ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළා
1
...
867
868
869
...
1,483
Page 868 of 1,483
Breaking
බස්නාහිර පළාත් තෙවන වාර විභාගය ගැන නිවේදනයක්!
Rashika Sandamali
-
November 29, 2026
මිරිස්ස වෙරළ ආසන්නයේදී සොයා ගත් මලු තුළ ‘අයිස්’!
පුවත්
November 29, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: මිරිස්ස, තලරඹ වෙරළ තීරයේ...
රාජකීය නත්තල් සැමරුම්වලට ආරාධනා නැතත් හැරී සහ මේගන් නත්තල කැලිෆෝනියාවේදී සමරන්න සූදානම්!
විදෙස්
November 29, 2026
0
සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ නත්තල්...
දෝහා හිදී ආසියානු ක්‍රිකට් කිරුළට සටනක්
ක්‍රීඩා
November 29, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: හෙට දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට්...
ඊශ්‍රායලයේ දේශපාලන භූමිකම්පාවක්!
විදෙස්
November 29, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2026 ඔක්තෝබර් 27 වැනිදා...