ASK

7405 POSTS

Exclusive articles:

හඳුන්,පැම්පස්වල අඩුවක් තියෙනවා නම් කියන්න. අපි ගේන්නම් – SJB නලින් ආර්ථික කමිටු විවාදයට දිනයක් ඉල්ලයි!

සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද දෙකම පැවැත්වීමට සමඟි ජන බලවේගය සද්භාවයෙන් බලාපොරොත්තු වන අතර එළඹෙන 27 සිට 31 දක්වා කාලය තුළ දෙපාර්ශවයේ ආර්ථික කමිටු විවාදයට දිනයක් ලබා දෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

NPP වෙසක් දින පණිවිඩය!

''බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමය. එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!'; යනුවෙන් ජාතික ජන බලවේගය වෙසක් දින පණිවිඩය නිකුත් කර තිබේ.

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්!

ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් අද (22) ගොණු කර තිබේ.

ඖෂධ ජාවාරමට එරෙහි වූ අයුරින්ම වීසා මංකොල්ලයටත් එරෙහි විය යුතුයි – චම්පික

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

(VIDEO):දිනලා,පැරදිලා,කුජීත වෙලා අපට පුරුදුයි.ඕන ජන්දෙකට අපි සූදානම් – තිස්ස කුට්ටිආරච්චි

දිනලා,පැරදිලා,කුජීත වෙලා ඉන්න අපිට මොන ජන්දේ ආවත් එයට සූදානම් ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

Breaking

යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යද්දී රෝහිතටත් SupremeSAT ගනුදෙනු ගැන සාක්ෂි දෙන්න වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව...

FCIDය චිචීගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26)...
spot_imgspot_img