පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7399 POSTS
Exclusive articles:
(VIDEO):මැයි දිනයේදී පුද්ගලීකරණයට පොහොට්ටුවෙන් යෝජනාවක්!
දේශපාලන පුවත්
ASK
-
April 25, 2024
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේදී රජය අදාළ ආයතන සේවකයින්,වෘත්තීය සමිති සමඟ සාකච්ජා කර වැඩකරන ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි එය සිදුකිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රජයට මෙවර මැයි දිනයේදී යෝජනාවක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
(VIDEO):ජනාධිපතිතුමා ජන්ද තියයිද නැද්ද දන්නේ නම් නෑ. හැබැයි අපි සූදානම් – නාමල්
දේශපාලන පුවත්
ASK
-
April 25, 2024
ජනාධිපතිවරයා විසින් මැතිවරණ පවත්වනු ඇත්ද නැද්ද යන්න නොදන්නා නමුත් ඕනෑම මැතිවරණයකට සූදානම් අතර මැතිවරණ පැවැත්වුවහොත් ජන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන් පොහොට්ටුව ලකුණ තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
(VIDEO):ගෝඨාභය කියන්නේ හිරිකිත මිනිහෙක්.දේව කර්මය පලදුන්නා – ගෝඨාගේ කන් ඈත්වෙන්න කබීර් කරපු කතාව
දේශපාලන පුවත්
ASK
-
April 25, 2024
ජාතිවාදය විකුණා බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂට දේව කර්මය පලදුන් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.
(VIDEO):පාස්කු ප්‍රහාරයට දේශපාලකයෝ සම්බන්ධයි කියල විශ්වාස කරන්න හොද නැහැ – රතන හිමිගේ අමුතු ලයින් එක
දේශපාලන පුවත්
ASK
-
April 24, 2024
පාස්කු ප්‍රහාරය වැනි සහාසික ප්‍රහාරයකට දේශපාලන පක්ෂ හෝ දේශපාලකයින් සම්බන්ධ බවට විශ්වාස කිරීම හොඳ දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.
(VIDEO):”පාස්කු විමර්ශන ගෝඨාභය ව්‍යාකූල කළා”.පාස්කු යුක්තිය ඉටුකරන්න ආපු ගෝඨාභය කළ කැතම වැඩේ මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
April 24, 2024
පාස්කු ප්‍රහාරය තුළ දේශපාලන බලය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොතිබුණු බවට කිසිවෙකුට හෝ තර්ක කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසුවේය.
1
...
993
994
995
...
1,480
Page 994 of 1,480
Breaking
රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල
ASK
-
November 25, 2026
පාකිස්තාන ගගනගාමියකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!
විදෙස්
November 25, 2026
0
කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...
BMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !
දේශපාලන පුවත්
November 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...
හිටපු ඇමති වාසුදේව අල්ලස් කොමිසම හමුවට
පුවත්
November 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද...
2027 ගැන අපිට විශ්වාසයි.තවදුරටත් සංචිත තවත් ඉහළ දමා ගැනීමට හැකිවේවි – මුදල් ලේකම්
දේශපාලන පුවත්
November 25, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය මගින් ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන...