Radhika

3591 POSTS

Exclusive articles:

EPF/ ETF අරමුදල් මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු! අදත් උද්ඝෝෂණ ව්‍යාපාරයක්!

EPF/ ETF අරමුදල් මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු! වහල් කම්කරු නීතී හකුලා ගැනීමට බල කරමු! යන සටන් පාඨ ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ඒවාට විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (25) දින දහවල් කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී පැවැත්විනි. වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණ අතර ඒ සදහා මෙරට ප්‍රධාන වෘත්තීය සමිති නියෝජනය කරමින් ඒවායෙහි සාමාජික සාමාජිකාවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ඡායාරූප - අජිත් සෙනෙවිරත්න සියලුම ඡායාරූප නරඹන්න! https://www.readphotos.com/photo-stories/585/Activists%20demand%20end%20to%20robbing%20EPF%20ETF%20under%20guise%20of%20debt%20restructure

හැට පැන්නට වැඩට හපන් ජපන් පුහුණුකරු පිලිප්

මෙවර ජාතීන් අතර ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට පෝලන්තය සමත් වුණත් වැඩි දෙනෙක්ගේ අවධානය දිනා ගත් කණ්ඩායම බවට පත් වුණේ ජපානයයි.ඔවුන් තරගාවලියේ තෙවන...

“මරණය වෙනුවට ජීවිතය යදින මිනිසාට සවන් දෙන්න” සමරු උත්සවයට සමගාමීව නිහඩ විරෝධතාවක්!

මරණය වෙනුවට ජීවිතය යදින මිනිසාට සවන් දෙන්න, යන මැයෙන් 83, කලු ජූලියට වසර 40ක් පිරීම නිමිත්තෙන් මියගිය සහ විපතට පත්වූවන් සිහි කිරීම පිණිස සමරු...

කළු ජූලියට වසර 40ක්!

83,කළු ජූලියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් බෙදන්නට ඉඩ නොදෙමු!එක්ව අපි පියාඹමු!!යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය මෙහෙයවීමෙන් සහෝදරත්වයේ පා ගමන ලෙස නම් කල...

සීෂෙල්ස් ක්‍රිඩිකාවන්ගේ ජය ගමණ හරස් කිරීමේ උත්සාහය අද

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සිෂෙල්ස් ක්‍රීඩකයින්ට වඩා ඉදිරියෙන් සිටිමින් සිය රිද්මය පවත්වාගෙන යාමට සමත් වුණත් සීෂෙල්ස් කාන්තා කණ්ඩායමේ ක්‍රිඩිකාවන් ශ්‍රී ලංකාවේ සහභාගි වූ සියලුම තරග...

Breaking

ශ්‍රීලනිපයට මැතිවරණ කොමිසමෙන් ලැබුණු තීරණය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට...

ප්‍රජා ජල වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීමට නව කලාප කාර්යාල ව්‍යුහයක්!

කොළඹ LNW:ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා...

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්!

කොළඹ LNW:කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු...

මන්ත්‍රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දුෂණ චෝදනාවක් එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...
spot_imgspot_img