RN

11670 POSTS

Exclusive articles:

රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන්නේ පොහොට්ටුවට විතරයි – නාමල් පක්ෂය වැටුණු හැටිත් කියයි

රට ගොඩනැඟීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. "දේශපාලනික වශයෙන් අපි ශක්තිමත් දේශපාලන...

සමහරු කාන්තාව දේශපාලන ඉත්තන් කර ගත්තට අපි කාන්තාව රටේ සංවර්ධන⁣යේ ගාමක බලවේගය කරනවා – සජිත්

අතීතයේ කාන්තාවන්ට දෙවිනුවර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිදු කරදරයකින් තොරව ගමන් කළ හැකි වුවත් අද එවැනි තත්ත්වයක් රට තුළ නොමැති බවත් කුඩා දරු...

ජාතික ජනබලවේගයෙහි (NPP) ඉදිරි අභියෝග ..! – රංජන සේනානායක

මේ වසර එළඹෙත්ම ලාංකීය දේශපාලනය වඩාත් උණුසුම් කරමින් මෙය මැතිවරණ වසරක් බවට පත්වූයෙන් සියළුම දේශපාලන පක්ෂ සහ සංවිධාන එළඹිය හැකි ඕනෑම මැතිවරණයකට සූදානම් වීම...

පඩි වැඩිකර ගැනීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්

සිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 2024-2026 කාලපරිච්ඡේදයට අදාළව වෘත්තීය සමිති සමග එළඹුණු ත්‍රෛවාර්ෂික...

කොළඹ ජම්පටා වීදියේ මහදවල් වෙඩිතැබීමක් !

අද (25) දහවල් කොළඹ, ජම්පටා වීදියේ වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙසේ වෙඩිවැදීමෙන්...

Breaking

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...
spot_imgspot_img