කොළඹ ජම්පටා වීදියේ මහදවල් වෙඩිතැබීමක් !

අද (25) දහවල් කොළඹ, ජම්පටා වීදියේ වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙසේ වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ ජම්පටා වීදියේ කුකුළු මස් වෙළඳසැලක් පවත්වාගෙන යන 57 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පොලිස් විමර්ශන සිදුකෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...