Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
RN
11703 POSTS
Exclusive articles:
ජල ප්‍රහාරක රථ කතාවට ඉන්දියාවෙන් පිළිතුරු
පුවත්
RN
-
May 8, 2022
ඉන්දීය ණය ආධාර පහසුකම යටතේ ශ්‍රී ලංකා රජයට ජල ප්‍රහාරක රථයක් ලබාදී ඇති බවට පැතිර යන වාර්ථා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
පුවත්
RN
-
May 8, 2022
හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය කරූ ජයසූරියට !!
දේශපාලන පුවත්
RN
-
May 8, 2022
ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය මහතාව පත්කර ගැනීමට ප්‍රධාන පාර්ශ්ව රැසක්ම දැනටමත් එකඟවී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අර්බුදය විසඳීම උදෙසා සමගි ජන බලවේගයේ ප්‍රවේශය සහ සූදානම රාජිත පැහැදිලි කරයි …
දේශපාලන පුවත්
RN
-
May 7, 2022
රටේ පවතින වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාව අනුව ක්‍රියාත්මක වීමට සමගි ජන බලවේගය එකඟ වූ බව එම පක්ෂය විසින් අද (07) නිවේදනය කරන ලදී.
නීතීඥ සංගමයේ යෝජනාව අනුව අර්බුදය විසඳීමට සජබ එකඟවෙයි !
පුවත්
RN
-
May 7, 2022
රටේ පවතින වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට සමගි ජන බලවේගය එකඟ වී තිබේ.
1
...
2,072
2,073
2,074
...
2,340
Page 2,073 of 2,340
Breaking
අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?
MIAP
-
December 23, 2025
කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර
පුවත්
December 23, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...
‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!
පුවත්
December 23, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...
ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක වැඩ සැලසුම් කිරීමට පියවර!
පුවත්
December 23, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ටොරින්ටන් මාවතේ නිවාස...
දේශීය නිශ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම ගැන තීරණයක්!
සංවර්ධන පුවත්
December 23, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දේශීය නිශ්පාදන කර්මාන්ත...