Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
RN
11700 POSTS
Exclusive articles:
අන්තරේ කොල්ලනේ මේක තේරුම් ගනිල්ලා – පොහොට්ටුවේ පතිරණගෙන් පණිවිඩයක් …
කටකතා
RN
-
May 6, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය වෙත පණිවිඩයක් නිකුත් කර තිබේ.
විපක්ෂය සටන පාවාදුන්නා – රංජිත් සියඹලාපිටිය
පුවත්
RN
-
May 6, 2022
විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම කණ්ඩායමේ අරමුණ වුවත් විපක්ෂය එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම තම බලවත් කණගාටුවට කරුණක් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කාගේ කාගේත් පැටිකිරිය හෙළිවුණා. පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් රටම දැක්කා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 6, 2022
පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ලෙස පෙන්වමින් ජනතාව ඇන්දවීමට කටයුතු කළ කාගේ කාගේත් පැටිකිරිය නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමේදී හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඖෂධ හිඟය නිසා සාමාන්‍ය ජනතාව දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ අත්බෙහෙත් වෙත යොමුකරවීමට පියවර
පුවත්
RN
-
May 6, 2022
ඖෂධ හිඟය හේතුවෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බැලීමේ විද්වත් හමුවක් පෙරේදා (03) නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී පැවැත්වී තිබේ.
හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
පුවත්
RN
-
May 6, 2022
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියම කළේය.
1
...
2,078
2,079
2,080
...
2,340
Page 2,079 of 2,340
Breaking
දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි
RN
-
December 23, 2025
අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ
පුවත්
December 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...
ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට
පුවත්
December 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....
මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !
දේශපාලන පුවත්
December 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...
නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය!
විදෙස්
December 23, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...