Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
RN
11698 POSTS
Exclusive articles:
ස’ට පාක්ෂික අන්තර්වාර වංශ කබල් ගෑමේ කෙළවර හෙවත් සියඹලා නාඩගම
විශේෂාංග
RN
-
May 5, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය ඡන්ද 148ක් ලබා ගනිමින් අවසන් වුණා. දින 05කට පෙර ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතාවම පොහොට්ටුව ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ ඡන්දවලින්ම යළි එම තනතුරටම පත්කරමින් නිමාවුණු මේ නාඩගම ජනතාවට පැහැදිලි කරන කරුණු කිහිපයක්ම තියෙනවා.
රනිලුත් සියඹලා ගෝනියට කරගහයි …. (VIDEO)
පුවත්
RN
-
May 5, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ආණ්ඩුවේ සිට දැනට ස්වාධීන වූ බව කියන කණ්ඩායමේ නියෝජ්‍ය කථානායක අපේක්ෂකයා වූ රංජිත් සියඹලාපිටිය මහතා වෙනුවෙන් ඡන්ද එකතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද කටයුතු කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා පවසයි.
“අපේ පරමාධිපත්‍යය බලය දියව්”
Sponsored Article
RN
-
May 5, 2022
ජනතා පරමාධිපත්‍යය හෙවත් ස්වෛරීභාවය යනු යම් නිශ්චිත ප්‍රදේශයක ජීවත් වන ජනතාව හෝ පුරවැසියන් විසින් ක්‍රියාත්මක කරනු ලබන අධිකාරියයි. මෙම පරමාධිපත්‍යයෙන් අදහස් වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් නිශ්චිත කාල සීමාවකට නිශ්චිත කණ්ඩායමකට හෝ නිශ්චිත පුද්ගලයෙකුට තමන් වෙනුවෙන් නීතිය සහ බලය ක්‍රියාත්මක කිරීමට දෙන අයිතියයි.
අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම දෙනවා නම් 113 පෙන්වන්න සූදානම් – බැසිල් යළි කියයි
කටකතා
RN
-
May 5, 2022
අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය පෙන්වීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
පාර්ලිමේන්තුවට නාඩගම්කාරයින් අවශ්‍යද ?
Sponsored Article
RN
-
May 5, 2022
රටේ නීතිරීති, ව්‍යවස්ථා සංශෝධන මෙන්ම රටේත් ජනතාගේත් අනාගතය පිළිබඳව වැදගත්ම තීරණ ගන්න ආයතනය පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කරල යවන්නෙ රටේ පොදු මහජනතාව වෙන අපේ ඡන්දයෙන්. නමුත් අපි මෙතෙක් පාර්ලිමේන්තුවට යවපු සියලුදෙනාම නිවැරදි පුද්ගලයන්ද කියල ගැටලුවක් දැන් ජනතාවට පැන නැඟී ඇත. ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් මැතිවරණ කාලයෙදි ජනතා සේවය ගැන,ජනතා ගැටලු විසඳන ආකාරය කියා අපේ මනාපයෙන් පාර්ලිමේන්තු ගියත් ඔවුන් බොහෝ දෙනෙක්ට පාර්ලිමේන්තුවට ගියපසු ජනතාව අමතක වීම දැන් සාමාන්‍ය දෙයක් වී ඇත. නැවත ඔවුන්ට ජනතාව මතක් වෙන්නේ මැතිවරණයක් කිට්ටු වූ පසුය.
1
...
2,079
2,080
2,081
...
2,339
Page 2,080 of 2,339
Breaking
ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට
RN
-
December 23, 2025
මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !
දේශපාලන පුවත්
December 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...
නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය!
විදෙස්
December 23, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...
ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා
විශේෂාංග
December 22, 2025
0
ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා
වෙඩි තැබීමක්!
පුවත්
December 22, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...