Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
11689 POSTS
Exclusive articles:
ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමේ තීරණයත් එසැණින් රිවස් !
පුවත්
RN
-
April 22, 2022
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් දක්වා වැඩිකිරීම අනුමත නොකරන බව රජය පවසයි.
විපක්ෂ නායක සජිත් පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ ලක්ෂාන්ට අවසන් ගෞරව දක්වයි (PHOTOS)
පුවත්
RN
-
April 22, 2022
ආණ්ඩුවේ සිය මර්ධනකාරී ක්‍රියාපිළිවෙත හේතුකොටගෙන රඹුක්කන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරවැදී මියගිය දෙදරු පියෙක් වූ කරඳගස්තැන්න නාරම්බැන්ද පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) ඒ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීය.
උයලා හමාරයි : ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000 ඉක්මවා ඉහළට !!
පුවත්
RN
-
April 22, 2022
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරක මිල රුපියල් 5175ක් දක්වා ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා රිමාන්ඩ් …
පුවත්
RN
-
April 22, 2022
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට පහරදී දේපළ හානිකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අලි සබ්‍රි නිසා ජැනට් යෙලන්ටත් රස්සාව නැතිවෙයිද ?
කටකතා
RN
-
April 22, 2022
මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (21) දිනයේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයට අපූරු සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබිණි.
1
...
2,114
2,115
2,116
...
2,338
Page 2,115 of 2,338
Breaking
මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක
RN
-
December 20, 2025
කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි
දේශපාලන පුවත්
December 20, 2025
0
වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...
රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?
කටකතා
December 20, 2025
0
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය
පුවත්
December 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
පුවත්
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...