RN

10972 POSTS

Exclusive articles:

ආර්ථික ප්‍රශ්නවලට අදාළ විසඳුම් දේශපාලනීකරණය කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ – හර්ෂ

ආර්ථික ප්‍රශ්නවලට දිය යුත්තේ ආර්ථිකමය විසඳුම් බවත් ඒවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙන් මේ අර්බුදයෙන් එළියට පැමිණිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

වැඩ නොකළා නම් මාරු කරන්න ඕනෙ, රාජ්‍ය බලය අවභාවිතා කළා නම් ඇමතිකම් නොදී ඉන්න ඕනෙ – බන්දුල

කැබිනට් මණ්ඩලයේ පමණක් නොව රාජ්‍ය ආයතන සහ සංවිධානවල පවා තනතුරු වෙනසක් සිදුවිය යුතුය යන්න තමන්ගේ මතය බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මට නින්දා අපහාස කරන කිසිවෙක් මා මේ රටට කළ සේවයෙන් බිඳක්වත් කර නෑ – ජනපති (VIDEO)

තමන්ට ඇතැම් පුද්ගලයින් නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් යුතුව විඳදරා ගැනීමේ හැකියාව තමන් සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වෑල් මාරු වී ඇත්තේ ගෑස්වල නෙවේ, ආණ්ඩුවේ යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන නමුත් ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ඒ මහතා ජනතාවගෙන් විමසා සිටියේය.

ඩොලර් ප්‍රශ්නයේ බලපෑමක් තිබුණත් ඖෂධ හිඟයක් ඇතිවෙන්න දෙන්නේ නෑ – ඇමති කෙහෙළිය

රට තුළ පවතින ඩොලර් හිඟය නිසා ඖෂධ ආනයනය සඳහා ද යම්කිසි බලපෑමක් තිබෙන නමුත් ඖෂධ හිඟයක් ඇති නොවීම පිණිස වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Breaking

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි තැබීමකින්...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...
spot_imgspot_img