Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
10966 POSTS
Exclusive articles:
පොහොට්ටුව දෙවරක්ම අයවැය පැරදුණු වාරියපොල සභාවේ ගුටි කෙළියක් ! (VIDEO)
පුවත්
RN
-
December 31, 2021
ඊයේ (30) පැවති වාරියපොල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන් අතර කළහකාරී තත්වයක් උද්ගත වී තිබේ.
සොල්දාදුවෝ නිරන්තරයෙන් යුධ ඇඳුමින් පාරෙ දකින රටක් දියුණු වෙලා නෑ, වෙන්නෙත් නෑ – ජනරාල් දයා (VIDEO)
පුවත්
RN
-
December 31, 2021
නිරන්තයෙන් හමුදා සොල්දාදුවන් යුධ ඇඳුමින් මහමග දකින්නට ලැබෙන රටක් දියුණු වන්නේ නොමැති බව හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක මහතා පවසයි.
ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපොලට නිකුත් කරනවා – ලිට්‍රෝ සමාගම
පුවත්
RN
-
December 31, 2021
ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
ලබන වසරේ සිට රිවස් නෑ. කවුරු විරුද්ධ වුණත් තදබල තීන්දු ගැනීමට ජනපති සූදානම් ! – දිළුම්
දේශපාලන පුවත්
RN
-
December 31, 2021
ලබන වසරේ සිට කවුරුන් හරස් වුවත් එය නොසලකා තදබල තීන්දු තීරණ ගැනීමටත් කවර තත්වයක් මත හෝ එම තීන්දු ආපසු නොහැරවීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇති බව ප්‍රවාහන සේවා හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
ඇමතිගේ වචනයෙන්ම කියනවා නම් තෙල් සංස්ථාව බංකොලොත් ! – ආනන්ද පාලිත (VIDEO)
පුවත්
RN
-
December 31, 2021
මේ වසරේ ජුනි මාසයේදී ඉදිරි මාස 8ක් සඳහා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාතුව ලබාදුන් නයිජීරියානු සමාගම තෙල් කඳුළක්වත් මෙරටට සපයා නොමැති බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා පවසයි.
1
...
2,175
2,176
2,177
...
2,193
Page 2,176 of 2,193
Breaking
හර්ෂිතා පළමු පෙළ එක්දින තරගාවලියට දැවන්ත ඉණිමකින් වැඩ අල්ලයි
Nishman Ranasinghe
-
August 1, 2025
BREAKING NEWS : ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද 20% දක්වා අඩුකරයි !!
ව්‍යාපාරික
August 1, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින්...
මැතිවරණ සමයේ මගේ ඉංග්‍රීසිවලට විහිළු කළ අයට අද ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම තේරුන එක ගැන මට සතුටුයි – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
August 1, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල තමා ජනතාවගේ ගැටලුවලට උදව් කරන විට...
ජූලියේදී කොළඹ උද්ධමනය ඉහළට
ව්‍යාපාරික
August 1, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය...
ඉන්ධන මිල ගැන නිවේදනයක්
ව්‍යාපාරික
July 31, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...