Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
11641 POSTS
Exclusive articles:
සජිත්ගෙන් තෙලිප්පලෙයි රෝහලට රු. ලක්ෂ 24.5ක උපකරණ පරිත්‍යාගයක් (VIDEO)
පුවත්
RN
-
January 10, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 37වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තෙලිප්පලෙයි මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
සුනිල් සොයා ඩෙස්මනුත් නික්ම යයි …
Uncategorized
RN
-
January 9, 2022
ජනප්‍රිය බයිලා ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
රටේ ආහාර හිඟයක් ඇතිවෙන්න ජනපතිට වැරදි උපදෙස් දුන් අයට දඬුවම් කළයුතුයි – මුරුත්තෙට්ටුවේ හිමි
පුවත්
RN
-
January 9, 2022
රටේ ආහාර හිඟයක් ඇතිවන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් ලබාදුන් පුද්ගලයින් සොයා ඔවුන්ට දඬුවම් කළයුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
චීන පොහොර නැවට ඩොලර් 69 ලක්ෂයක් ගෙවපු එකේ කිසිම වරදක් නෑ – ඇමති මහින්දානන්ද
පුවත්
RN
-
January 9, 2022
ප්‍රශ්නගත කාබනික පොහොර නෞකාව අයත් චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙහි කිසිදු වරදක් නොමැති බවත් එයින් ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය පාඩුවක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
අත්අඩංගුවට ගන්න යද්දී පැනගිය සැකකරුගේ මළ සිරුර වතුර වළක. ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
පුවත්
RN
-
January 9, 2022
පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී පැන ගිය සැකකරුවකුගේ මළ සිරුරක් කුඩා වතුර වළක තිබියදී පෙරේදා (07) හමුවී ඇති අතර එම මරණය සම්බන්ධයෙන් සැකකරුගේ ඥාතීන්ගෙන් පොලිසිය වෙත චෝදනා එල්ල වී තිබේ.
1
...
2,294
2,295
2,296
...
2,328
Page 2,295 of 2,328
Breaking
චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!
ASK
-
December 8, 2025
අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්
දේශපාලන පුවත්
December 8, 2025
0
කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...
අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!
පුවත්
December 8, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...
බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?
පුවත්
December 8, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...
කඩිනමින් ප්‍රතිසංස්කරණ වන කොළඹ පුත්තලම දුම්රිය මාර්ගය…
සංවර්ධන පුවත්
December 8, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් හානි වූ...