RN

13408 POSTS

Exclusive articles:

රේගුවෙන් රඳවාගෙන ඇති BYD වාහන ඇපකරයක් මත නිදහස් කිරීමට අදත් එකඟතාවක් නෑ !

ශ්‍රී ලංකා රේගුව විසින් මේ වනවිට රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය රේගුවට නියම...

කොළඹ වරාය ආසන්නයේ නාඳුනන මළ සිරුරක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ වරායේ බටහිර ජැටිය ආසන්න මුහුදේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී ඇති බව කොළඹ වරාය පොලීසිය පවසයි. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බවයි...

බීරම අස්සේ ….

පොරෝනාව මෑත් කරකම්මැලිකමේ අහස බලනකොටඋදෑසනබීරළු අස්සෙන්පෙනෙන්නට තිබ්බෙ බීරමක්අද දවස අඳුරු දවසක් බවකාලගුණෙනුත් කියනවා ඇසුණා තාවකාලිකව වුවත් අපි සමුගත්තේඅපේ මුහුණුවල රැඳුණු අන්ධකාරේඅද දවසටත් වඩා බීරමක්ඔබට මතකද...

වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 24) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන...

බැකෝ සමන්ගේ දුරකථනයේ නාමල් සර්, මගේ සර් රාජපක්ෂ කියලා තියෙනවා. මේ නාමල්ද කියලා අපි දන්නෑ – ඇමති මහින්ද

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ බැකෝ සමන් නමැති පාතාල නායකයාගේ ජංගම දුරකථනයක "නාමල් සර්" යනුවෙන් සහ "මගේ සර් රාජපක්ෂ" යනුවෙන් සටහන්ව ඇති බවත් ඔවුන්...

Breaking

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...

Tatjana Smith නෙදර්ලන්තයට එක්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: ජයග්‍රහණයේ අග්‍රප්‍රාප්තියෙහි සිටි...

අලි මිනිස් ගැටුම මැඩපවත්වන්න ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 11, කොළඹ LNW: ලුණුගම්වෙහෙර දකුණු ඉවුර, මිහිදුපුර, අභයපුර ඇතුළු...

ශ්‍රී ලංකාවේ 81 වැනි අයවැය හෙට (12) : ජනපති අනුර විසින්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: 2027 අයවැය ලේඛනය හෙට(12)...
spot_imgspot_img