RN

13310 POSTS

Exclusive articles:

ගොඩබිමින් හමුවූ විශාලතම අයිස් තොගය ඇල්ලුවේ SDIG රන්මල්ට ලැබුණු තොරතුරකින්

කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී ඊයේ (31) දිනයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463කට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගනු ලැබිණි. මේවායේ වටිනාකම රුපියල් කෝටි 800කට අධික...

අද (01) දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ හිරු මුදුන්වන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 01) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා...

ඔබ නැති හෙට මා කවරක් කරන්නද ….?

නික්මෙන්න පෙර සදහටයන්තමින් විවර දෑසින්කාලය මඳක් නතර කරබලා සිටියා මා දෙස. යන්නම් කියා මිමිණුවාද?සංඥා කරන්නට වෙර දැරුවාද?සිනාසෙන්නට තතනමින්මා හඬනයුරු දුටුවාද? ඉස්ගෙඩියන්ට මාලුවන් කියා මා රැවටූපස්සෙන්ම ඇවිදින්...

කොළඹ උද්ධමනය 8% මට්ටමට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2026 අගොස්තු මාසයේ දී සියයට 8.0 දක්වා...

පයාගල වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

පයාගල, නයිමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි...

Breaking

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...
spot_imgspot_img