Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
රටිනුත් එළවා දැමූ ඒකාධිපති මාකෝස්ගේ පුත්‍රයා පිලිපීන ජනතාව විසින්ම ජනපති පුටුවේ හිඳුවයි
විදෙස්
UN
-
May 10, 2022
ඊයේ පැවති පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයත් අත්පත් කර ගැනීමට බොන්ග්බොන්ග් මාකෝස් ජූනියර් සමත් වී තිබෙනවා. ඔහු මිලියන 18 කට අධික පිලිපීනුවන්ගේ විස්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිටපු උප ජනාධිපති ලෙනී රොබ්‍රේඩෝට ලබා ගැනීමට හැකිව තිබෙන්නේ ඡන්ද මිලියන 8.5 ක් පමණි.
වීරකැටියේ තත්වය දරුණු වෙයි – පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි
පුවත්
UN
-
May 9, 2022
වීරකැටිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රකෝප වූ ජනතාව මැදමුල රාජපක්ෂ කෞතුකාගාරයටත් ගිනි තබයි
පුවත්
UN
-
May 9, 2022
මැදමුල රාජපක්ෂ කෞතුකාගාරයටද හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අරලියගහ මන්දිරියේ පසුපස ගේට්ටුව අසල ගින්නක් !
පුවත්
UN
-
May 9, 2022
අගමැති තනතුරින් ඉල්ලා අස් වූ මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින අරලියගහ මන්දිරය වටකළ අරගලකරුවන් තවමත් එහි රැඳී සිටිනවා. අරගලකරුවන් අරලියගහ මන්දිරයේ ගේට්ටු කඩා ඇතුළුවීමට උත්සාහ දරමින් සිටී.
ජනතා අරගලකරුවන් අරලියගහ මන්දිරයත් වට කරයි !
Uncategorized
UN
-
May 9, 2022
ගෝඨා ගෝ ගම අරගල භූමිය වෙත රැස් වූ අරගලකරුවන් මේ වනවිට අරලියගහ මන්දිරය වටකර තිබෙනවා. ඒ අද ගෝඨා ගෝ ගම අරගලය වෙත එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළකිරීම සඳහායි.
1
...
195
196
197
...
343
Page 196 of 343
Breaking
TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)
Radhika
-
November 18, 2025
අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!
විශේෂාංග
November 18, 2025
0
ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...
තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!
පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...
මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….
විශේෂාංග
November 18, 2025
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!
දේශපාලන පුවත්
November 18, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : 2026 අයවැය සැලසුම්...