පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
හිට්ලර් පොල්පොට් වැනි නායකයන්ගේ ලැයිස්තුවට අද මහින්දගෙ නමත් ඇතුළත් උනා – සෝභිත හිමි
පුවත්
UN
-
May 9, 2022
අතීතයේදී හිට්ලර්, පොල්පොට් වැනි නායකයන් සිදුකළ මිනිස් සංහාර සහ අද සිදු වූ ප්රහාරය එකිනෙක සමාන බව පෙන්වා දෙන සෝභිත හිමි පවසන්නේ පොල්පොට්, හිට්ලර් වැනි නායකයන්ගේ ලැයිස්තුවට මහින්ද රාජපක්ෂ මහතාගේ නම අද එක් වූ බවයි.
පොහොට්ටු මන්ත්රීවරුන් රැසකගේ නිවාස ගිනිබත් කරයි
පුවත්
UN
-
May 9, 2022
මේ වනවිට ජොන්ස්ටන් ප්රනාන්දු, නිමල් ලංසා, සනත් නිශාන්ත ඇතුළු මන්ත්රීවරුන් රැසකගේ නිවාසවලට ගිනි තබා තිබෙනවා.
මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට ජනතාව ගිනි තබයි – කුරුණෑගල නගරාධිපතිවරයාටත් ජනතා විරෝධය
පුවත්
UN
-
May 9, 2022
මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතාගේ නිවසට ගිනි තබා ඇති අතර ගින්නෙන් නිවසට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
නිට්ටඹුවේ වෙඩි තැබීමෙන් පොහොට්ටු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මිය ගිහින් !
පුවත්
UN
-
May 9, 2022
නිට්ටඹුව ප්රදේශයේ අද සිදු වූ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
නිට්ටඹුවේ වෙඩි තැබීමක් !
පුවත්
UN
-
May 9, 2022
ගෝඨා ගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්රහාරය හේතුවෙන් මේ වනවිට රටපුරා දැඩි උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ වනවිට රටපුරා ජනතාව පාරට බැස ආණ්ඩුවට එරෙහිව උද්ගෝෂණ පවත්වමින් සිටී.
1
...
196
197
198
...
343
Page 197 of 343
Breaking
අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)
Rashika Sandamali
-
October 27, 2026
දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්රායලයේ පැවැත්වෙන...
මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!
ක්රීඩා
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...
කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි
කටකතා
October 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...
ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මහානායක හිමිවරු ඉල්ලා නෑ – ඇමති නලින්ද කැබිනට් මාධ්ය හමුවේදී කියයි!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:මේ වන විට සිරදඬුවමට ලක්ව සිටින පූජ්ය ගලගොඩ...