Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
විස්වාසභංගයට දින නියම කිරීම හෙට
පුවත්
UN
-
May 8, 2022
සමගි ජන බලවේගය විසින්, ආණ්ඩුවට එරෙහිව බාර දී ඇති විස්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. හෙට පෙරවරු 10 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භවීමට නියමිතය.
ගමට ගිය මහින්දානන්දට හූ සංග්‍රහයක් – පොලීසිය මැදිහත් වී බේරා ගනී !
පුවත්
UN
-
May 8, 2022
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. අළුත්ගමගේ මහතා ගමන් කළ වාහල පෙළ හරස් කරමින් ගම්වැසියන් විරෝධතාවයක නිරත වූ අතර වාහනයෙන් බැස ජනතාව වෙත පැමිණි හිටපු ඇමතිවරයාට, වෙනදා ලැබෙන උණුසුම් පිළිගැනීම වෙනුවට ලැබුණේ හූ සංග්‍රහයකි.
ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක ආධාරයක් !
පුවත්
UN
-
May 8, 2022
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආධාරයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් බැංකුව එකඟ වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
ශ්‍රී මහ බෝධිය වඳින්න ගිය අගමැතිටත් ජනතාවගේ විරෝධය (Video)
පුවත්
UN
-
May 8, 2022
රටපුරා උද්ගෝෂණ පැවැත්වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා අද අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටී. ඔහු අද පෙරවරුවේ ශ්‍රී මහ බෝධිය වැඳපුදා ගැනීම සඳහා පැමිණි අතර උඩ මළුවෙන් පිටතට පැමිණි අගමැතිවරයාට ජනතාවගේ විරෝධය එල්ල වී තිබේ.
රට බාරගන්න අපි සූදානම් – සජිත්
පුවත්
UN
-
May 8, 2022
මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
1
...
200
201
202
...
343
Page 201 of 343
Breaking
නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.
Nishman Ranasinghe
-
November 17, 2025
21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...
වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!
විශේෂාංග
November 17, 2025
0
සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): උතුරු අයර්ලන්තයේ වීදි...
මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!
විශේෂාංග
November 17, 2025
0
ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...
ත්‍රිකුණාමලේ බුදු පිළිමය පොලිස් ආරක්ෂාව යටතේ නැවත වැඩම කරවීමට මහා සංඝරත්නයට බාරදුන්නා – පොලීසියෙන් නිවේදනයක්
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ...