පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
කොළඹ ප්රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය
පුවත්
UN
-
May 9, 2022
කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්යම යන ප්රදේශ සඳහා මේ වනවිට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ගෝඨාගෝ ගමට කඳුළු ගෑස්, ජල ප්රහාර – ස්ථාන කිහිපයක ගිනි ගැනීම්
පුවත්
UN
-
May 9, 2022
පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් අද මහින්ද ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට ප්රහාරයක් එල්ල වූ අතර මේ වනවිට ගෝඨා ගෝ ගම ආශ්රිතව උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
හර්තාලයදා සේවයට වාර්තා නොකළ රාජ්ය සේවකයන් ගැන වාර්තා කැඳවයි
පුවත්
UN
-
May 9, 2022
දීපව්යාප්ත හර්තාලයක් පැවති පසුගිය සිකුරාදා සේවයට වාර්තා නොකළ නිළධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ස්වදේශ කටයුතු රාජ්ය අමාත්යංශයේ ලේකම්වරයා සියලු දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා තිබෙනවා.
ගාලු මුවදොරින් ඇසෙන්නේ නව නිදහස් අරගලයේ කාහල නාදයයි – කාදිනල්
පුවත්
UN
-
May 9, 2022
ඉතිහාසය පුරා රට පාලනය කළ කිසිවෙකුත් ජනතාව ගැන සිතා, ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා සඳහන් කරනවා. ඒ වෙනුවට පාලකයන් දිගින් දිගටම සිදුකළේ ආගම් භේද, ජාති භේද අවුළුවා ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීම බවද කාදිනල්වරයා පවසනවා.
අගමැතිගෙන් අද විශේෂ ප්රකාශයක් – ඉල්ලා අස්වීමට සූදානම්ද ?
පුවත්
UN
-
May 9, 2022
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. අද පෙරවරුවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී කණ්ඩායම සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මෙම විශේෂ ප්රකාශය සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
1
...
199
200
201
...
343
Page 200 of 343
Breaking
ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මහානායක හිමිවරු ඉල්ලා නෑ – ඇමති නලින්ද කැබිනට් මාධ්ය හමුවේදී කියයි!
ASK
-
October 27, 2026
බ්රිතාන්ය පොලීසියේ ක්රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!
විදෙස්
October 27, 2026
0
කොළඹ LNW:බ්රිතාන්යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...
නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!
පුවත්
October 27, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
විදෙස්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...