Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හරී – දින 90 ක් තුළ මහ මැතිවරණයක් !
විදෙස්
UN
-
April 3, 2022
පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබාදුන් උපදෙස් මත එරට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කර තිබේ.
ඔස්ට්‍රේලියාව හත්වැනි වරටත් කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ජය ගනී
ක්‍රීඩා
UN
-
April 3, 2022
කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය හත්වැනි වරටත් ජයගහණය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අද සමත් වූහ. ඒ, 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 71 කින් පරාජයට පත් කරමිනි.
සමාජ මාධ්‍ය අවහිර කිරීම වහාම ඉවත්කර ගන්න – මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි
පුවත්
UN
-
April 3, 2022
සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති අවහිරතා වහාම ඉවත් කර ගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිසම සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත මෙම දැනුම් දීම සිදු කර තිබේ.
ඩීසල් නිකුත් කිරීම ඇරඹෙයි ! විදුලි උත්පාදනයට මෙට්‍රික් ටොන් 3500 ක් !
පුවත්
UN
-
April 3, 2022
ඩීසල් නිකුත් කිරීම යළිත් ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් පරිදි ඩීසල් තොග නිකුත් කරන බවයි සංස්ථාව පවසන්නේ.
හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවූයේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටයි – රජයෙන් නිවේදනයක් !
පුවත්
UN
-
April 3, 2022
හදිසි නීතිය පැනවීමට හා රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
1
...
221
222
223
...
343
Page 222 of 343
Breaking
විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!
Rashika Sandamali
-
November 16, 2025
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්
පුවත්
November 16, 2025
0
කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !
දේශපාලන පුවත්
November 16, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...
ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි
කටකතා
November 16, 2025
0
ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...
21 වැඩේ පරණද ?
විශේෂාංග
November 16, 2025
0
මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...