UN

1714 POSTS

Exclusive articles:

දුරකතන සංඥා කුළුණු සඳහා අඛණ්ඩව ඩීසල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් !

සෑම දුරකතන කුළුණක් සඳහාම හිගයකින් තොරව ඩීසල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසනවා.

වගකිවයුත්තෙක් නැති විරෝධතාවලට එක්වෙන්නෙ පරෙස්සමෙන් – අනුර දිසානායක

රටේ දැවැන්ත අර්බුද ගණනාවක් මතුව තිබියදී සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටද, පවතින පාලනයට එරෙහිව විරෝධතා දැක්වීමේ අයිතිය තිබෙන නමුත් අසංවිධානාත්මක විරෝධතා පිටුපස පවා යම් අනතුරක් තිබිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

පීඩනය දරාගන්න බෑ -‌ පේරාදෙණියේ ඉංජිනේරු සිසුවෙක් නේවාසිකාගාරයේදී ගෙල වැළලාගෙන දිවි නසා ගනී !

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙකු මියගොස් තිබෙනවා. ඔහු සිය නේවාසිකාගාරය තුළ ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව ගැන ජනතාවට විස්වාසත් නෑ ජාත්‍යන්තරයට විස්වාසත් නෑ – හර්ෂ

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

අනිද්දා සිට පවර් කට් අඩු වෙනවා – විදුලිබල සභාපති

අනිද්දා දිනයේ සිට, දෛනික විදුලි කප්පාදුව අඩු කිරීමට හැකිවනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පවසනවා.

Breaking

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...
spot_imgspot_img