පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
පොදු සම්මුතියකට සජබ, එජාප ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක් එක්වෙයි !
දේශපාලන පුවත්
UN
-
March 31, 2022
ආර්ථික හා සමාජීය වශයෙන් රට ඇද වැටී ඇති දැවැන්ත ප්රපාතයෙන් ගොඩ ගෙන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා මේ රටේ සියලුම දේශපාලන බලවේග පොදු සම්මුතියකින් යුතුව පෙළ ගැසිය යුතුව ඇතැයි සමගි ජන බලවේගය, ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන ප්රමුඛ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්ය ප්රකාශකවරයා එකම වේදිකාවකදී ප්රකාශ කළේය.
මරණ දණ්ඩනය හිමිව සිටි චොකා මල්ලි නිදොස් කොට නිදහස් කරයි
පුවත්
UN
-
March 31, 2022
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සඳහා වැරදිකරු වී මරණ දණ්ඩනය හිමිව සිටි, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
කොටස් වෙළඳපොල කටයුතු පැය 02 කට සීමා වෙයි
ව්යාපාරික
UN
-
March 31, 2022
කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික කටයුතු පැය 02 කට සීමා කිරීමට කොටස් වෙළඳපොල බළධාරීන් තීරණය කර තිබෙනවා.
රුසියානු හමුදාවත් පුටින්ට පිටුපාලා ! ලෝකෙට ලොක්කා වෙන්න ගිය පුටින්ට ගෙදරම යන්න වෙයිද ?
විදෙස්
UN
-
March 31, 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ හමුදා නායකයන් අතර ඉතා බරපතල මතභේද හටගෙන ඇති බව ඇමරිකාවේ ධවල මන්දිරය ප්රකාශ කරනවා. බුද්ධි අංශ මගින් මේ බව තහවුරු කරගෙන ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ.
ඉන්ධන – විදුලි අර්බුද මැද 4G ත් අහිමි වෙයි !
පුවත්
UN
-
March 31, 2022
ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය හේතුවෙන් ජංගම දුරකතන සමාගම්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ වනවිට ජංගම දුරකතන සේවා සපයන සමාගම් කිහිපයකම 3G සහ 4G සේවාවන්වල යම් යම් බිඳවැටීම් සිදුව ඇති බවයි එම සමාගම් පෙන්වා දෙන්නේ.
1
...
228
229
230
...
343
Page 229 of 343
Breaking
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
Rashika Sandamali
-
October 26, 2026
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක...
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
ව්යාපාරික
October 26, 2026
0
වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්රී ලංකාව...
තියුණු සටනකින් අනතුරුව බ්රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්රහනය කරයි
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...
LOLC ගැන අසත්ය ප්රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්යාපාරික...