Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
මිනිස්සු අපිට කුණුහරුපෙන් බනින්නෙ – එස්.බී.
පුවත්
UN
-
March 16, 2022
පෙට්‍රල් හා ඩීසල් මිල වැඩිකර එහි බර වාහන හිමියන්ට පමණක් දරා ගැනීමට ඉඩ ලබාදිය යුතු බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඩීසල් සහ පෙට්‍රල් භාවිතා කරන්නේ වාහන හිමියන් පමණක් බවත්, සමස්ත ජනතාවගෙන් වාහන භාවිතා කරන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
විදුලි බිලත් ඉහළට – අවසන් තීරණය අද
පුවත්
UN
-
March 16, 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
බයිඩන් ප්රමුඛ ඇමරිකානුවන් 13 කට රුසියාවෙන් සම්බාධක
විදෙස්
UN
-
March 16, 2022
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු රජයේ නිළධාරීන් 13 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.
ගෑස් නෞකා සති දෙකක් තිස්සේ මුහුදේ – ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි
පුවත්
UN
-
March 16, 2022
රටතුල ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් ගෑස් පිරවීමේ හා බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බව ගෑස් සමාගම් පවසනවා. මීට දින 06 කට පමණ පෙර ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ගොඩබා ඇති අතර එම ගෑස් තොග දින දෙකක් තුළ බොදාහැර අවසන් කර තිබෙනවා.
අර්බුදයක් ජය ගන්නේ කෙසේද ? – මහේෂ් හපුගොඩ
විශේෂාංග
UN
-
March 16, 2022
අර්බුදයක් ඇති බව පිළිගන්න. මෙය අර්බුදය ජයග්‍රහණය වෙනුවෙන් තබන ප්‍රථම පියවරයි. අර්බුදයක් තිබෙන අවස්ථාවක එය නොපිළිගෙන සිටීමෙන් සිදු වන්නේ එම අර්බුදය ඔඩු දිවිමයි. පාලනයෙන් ගිලිහීමයි.
1
...
258
259
260
...
343
Page 259 of 343
Breaking
අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය
RN
-
June 29, 2025
ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF
විදෙස්
June 29, 2025
0
සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...
කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව
දේශපාලන පුවත්
June 29, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්රය...
තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !
පුවත්
June 29, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...
ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?
ව්‍යාපාරික
June 29, 2025
0
ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...