පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
යුක්රේන සටන්වලදී මියගිය රුසියානුවන් ගැන පරස්පර සංඛ්යා ලේඛන – රුසියාව 500 යි කියද්දී ඇමරිකාව 6000 ක් කියයි
විදෙස්
UN
-
March 10, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කර සති දෙකක් ගතවෙද්දී රුසියානු සෙබළුන් 5000 - 6000 අතර ප්රමාණයක් මියගොස් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. තවත් 18,000 කට ආසන්න සෙබළුන් පිරිසක් තුවාල ලබා ඇති බව ඇමරිකානු සංඛ්යා ලේඛන පෙන්වා දෙනවා.
රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවෙකු ඇප මත මුදා හරී !
විදෙස්
UN
-
March 10, 2022
හිටපු ඉන්දීය අග්රාමාත්ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ චෝදනා මත සිරගතව සිටි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙසේ මුදා හැර තිබෙන්නේ ඒ.ජී. පේරාරිවලන් නමැත්තෙකි.
තවත් රාජ්ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි
පුවත්
UN
-
March 10, 2022
ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්ය අමාත්යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා පත්කර තිබෙනවා. නව රාජ්ය ඇමතිවරයා අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ෂේන් වෝන් වෙනුවෙන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක්
පුවත්
UN
-
March 9, 2022
පසුගියදා මියගිය සුපිරි දඟපන්දු යවන ක්රීඩක ෂේන් වෝන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට ඔස්ට්රේලියාව සූදානම් වෙනවා. මෙම දේව මෙහෙය ලබන 30 වැනිදා මෙල්බර්න් ක්රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.
අත්යවශ්ය නොවන භාණ්ඩ 367 ක් ආනයනයට දැඩි සීමා
පුවත්
UN
-
March 9, 2022
අත්යවශ්ය නොවන භාණ්ඩ වර්ග 367 ක් බලපත්ර පාලනයට නතු කරමින් මුදල් ඇමතිවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා. මෙම රෙගුලාසි අද සිට ක්රියාත්මක වේ.
1
...
266
267
268
...
343
Page 267 of 343
Breaking
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
Sashikala Madhushani
-
October 24, 2026
ශ්රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...
PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්යාංශය...
ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?
විශේෂ පුවත්
October 24, 2026
0
ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...
ඔබට මා සිරගත කළ හැකි වුවත්, අප කඳවුරේ ජනතා අභිලාෂය සිරගත කළ නොහැකි බව මතක් කරමි : රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නාමල් ලියයි!
දේශපාලන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්රී නාමල්...