ෂේන් වෝන් වෙනුවෙන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක්

පසුගියදා මියගිය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට ඔස්ට්‍රේලියාව සූදානම් වෙනවා. මෙම දේව මෙහෙය ලබන 30 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

මෙල්බර්න් නගරය අයත් වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් පවසන්නේ මෙම දේව මෙහෙය සඳහා මෙල්බර්න් ක්‍රීඩාංගනයට වඩා සුදුසු ස්ථානයක් නොමැති බවයි.

ෂේන් වෝන්ගේ ටෙස්ට් දිවිය තුළ මෙල්බර්න් ක්‍රීඩාංගනය සුවිශේෂ ස්ථානයකි. ඒ ඔහු 700 වැනි ටෙස්ට් කඩුල්ල මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී දවා ගැනීම හේතුවෙනි.

මෙම දේව මෙහෙය සඳහා අවම වශයෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි වනු ඇති බවයි ප්‍රාන්ත රජය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...