පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
හිරුණිකාගෙ ගෙදරටත් අසූචි ප්රහාරයක් ! ජනතාව මේවට ඡන්දයෙදි ප්රතිචාර දක්වයි – ෆොන්සේකා
පුවත්
UN
-
March 8, 2022
ලිපියක් බාරදීම සඳහා කාන්තාවන් පිරිසක් සමග ජනාධිපතිවරයා පදිංචිව සිටි නිවස වෙත යෑම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගේ තර්ජනවලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.
රුසියාව සතුරු රටවල ලැයිස්තුවක් ප්රකාශයට පත් කරයි !
විදෙස්
UN
-
March 8, 2022
යුක්රේන අර්බුදය හා ඒ ආශ්රිත සිදුවීම්වලදී තමන්ට එරෙහිව මිත්රශීලී නොවන ක්රියාමාර්ග ගත් රටවල් ලෙස මෙම ලැයිස්තුවට ඇතුළත් රටවල් රුසියාව විසින් හඳුන්වා තිබෙනවා.
කාන්තා දිනය සමරන්නවත් කාන්තාවන්ට නිදහසක් නෑ, හැමෝම පෝලිම්වල – විපක්ෂ නායක
පුවත්
UN
-
March 8, 2022
ජාත්යන්තර කාන්තා දිනය සැමරීම සඳහා හෝ ඔවුන්ට නිදහස් නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ කාන්තා දිනය සැමරීම පසෙක තබා කාන්තාවන්ට ගෑස් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල, ලාම්පුතෙල් පෝලිම්වල, ඖෂධ පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවයි.
සජබ කාර්යාලයට එල්ල වූ ප්රහාරය ගෝත්රික වැඩක් – ඩලස්
පුවත්
UN
-
March 8, 2022
ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, එවැනි බිත්තර ප්රහාරයක් එල්ල වූයේ නම් එය ප්රජාතන්ත්රවාදයට නොගැලපෙන ගෝත්රික හා බියගුලු ක්රියාවක් බවයි. ආණ්ඩුව ලෙස මෙන්ම පෞද්ගලිකවද එවැනි ක්රියා අනුමත නොකරන බවයි අලහප්පරුම මහතා සඳහන් කරන්නේ.
විදුලිය භාවිතය 20% කින් අඩු කරන්න – ආණ්ඩුකාරවරුන්ට මුදල් ඇමතිගෙන් උපදෙස්
පුවත්
UN
-
March 7, 2022
විදුලි අර්බුදය සම්බන්ධයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා, පළාත් ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්විණි.
1
...
269
270
271
...
343
Page 270 of 343
Breaking
ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?
Rashika Sandamali
-
October 24, 2026
ඔබට මා සිරගත කළ හැකි වුවත්, අප කඳවුරේ ජනතා අභිලාෂය සිරගත කළ නොහැකි බව මතක් කරමි : රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නාමල් ලියයි!
දේශපාලන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්රී නාමල්...
ධීවර ක්ෂේත්රය මුහුණ දෙන ප්රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්රී ලංකාවේ ධීවර...
Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්රදේශයේ...
තලල්ල වෙරළ තීරයෙන් මත්ද්රව්ය යැයි සැක කෙරෙන මලු 21ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : මාතර, තලල්ල වෙරළ...