පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඉන්ධන අර්බුදය අවසන් – ගම්මල්පිලට නොහැකි වූ ප්රශ්නයට ලොකුගේගෙන් විසඳුම්
පුවත්
UN
-
March 7, 2022
ඉන්ධන හිගය ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බව බලශක්ති අමාත්ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිටත් සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් හා පෙට්රල් තොග ප්රවාහනය කරමින් සිටින බවයි.
බොරතෙල් මිල අහස උසට – වසර 13 කට පසු ඉහළම අගය වාර්තා වෙයි
පුවත්
UN
-
March 7, 2022
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. යුක්රේන-රුසියා යුද උණුසුම හේතුවෙන් මෙවැනි තත්වයක් මතුව තිබේ.
අගමැතිතුමාගෙ ප්රකාශ හරිම හාස්යජනකයි – විමල් වීරවංශ
පුවත්
UN
-
March 7, 2022
රටතුළ ඉන්ධන හිගයක් ඇති වූයේ අමාත්යවරුන් විසින් පළකළ ව්යජ පුවත් නිසා බවට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්රකාශය ඉතා හාස්යජනක බව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මගී බස්වලට ඩීසල් දුන්නෙ ඩිපෝ 03 කින් විතරයි, වැඩේ සම්පූර්ණ අසාර්ථකයි – බස් ගැමුණු
පුවත්
UN
-
March 6, 2022
මගී බස්රථ ධාවනය සඳහා අවශය ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් හෙට දිනයේදීද ධාවනය කළ හැක්කේ සමස්ත බස්රථවලින් 25% ක් පමණක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. රාත්රී කාලයේ බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
දිමුත් සහ පිරිවර ටෙස්ට් තරගය දින තුනෙන් අවසන් කරයි
ක්රීඩා
UN
-
March 6, 2022
ඉන්දු - ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත ජයග්රහණයක් අත්පත් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. පෙරේදා ආරම්භ වූ මෙම තරගය දින තුනකදී අවසන් කිරීමට ඉන්දීය ක්රීඩකයෝ සමත් වූහ.
1
...
270
271
272
...
343
Page 271 of 343
Breaking
ධීවර ක්ෂේත්රය මුහුණ දෙන ප්රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!
Rashika Sandamali
-
October 24, 2026
Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්රදේශයේ...
තලල්ල වෙරළ තීරයෙන් මත්ද්රව්ය යැයි සැක කෙරෙන මලු 21ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : මාතර, තලල්ල වෙරළ...
ශ්රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්
ව්යාපාරික
October 24, 2026
0
ශ්රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...
උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...