Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
විමල්ට, ගම්මන්පිලට ජීවිත තර්ජන ? අගමැතිගේ නියෝගයෙන් තවදුරටත් කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් !
දේශපාලන පුවත්
UN
-
March 6, 2022
කැබිනට් ඇමති ධුර අහිමි වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කැබිනට් ඇමතිවරයෙකුට ලබාදෙන මට්ටමේ ආරක්ෂාවක් සඳහා තවදුරටත් හිමිකම් කීමේ අවස්ථාව හිමිව තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙන්නේ අදාල මන්ත්‍රීවරුන් දෙදෙනොට මෙතෙක් ලබාදුන් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙසයි.
ඇමතිකම් අහිමි වූ විමල්-ගම්මන්පිල හතරවැනි පේළියට විසිවෙයි – එස්බීට මුල් පුටුවක් !
පුවත්
UN
-
March 6, 2022
මෙතෙක් ආණ්ඩු පක්ෂයේ මුල්පෙළ අසුනක් හිමිව තිබූ ජානිපෙ නායක විමල් වීරවංශ මහතාට සිව්වැනි පෙළ දක්වා පසුබැසීමට සිදු ඇති අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාටද දෙවැනි පෙළ සිට සිව්වැනි පෙළ දක්වා පසුපසට යාමට සිදුව තිබේ.
ඩොලර් බිලියනයක් ණය දෙන්න ඉන්දියාවෙන් කොන්දේසි ලැයිස්තුවක් – ආර්ථිකය ගොඩ ගන්න හැටිත් අහයි !
පුවත්
UN
-
March 6, 2022
ඉන්දියානු රජයෙන් ඉල්ලා ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමෙන් පසු මෙම ඩොලර් බිලියනයක ණය මුදල ලබා ගැනීමට මෙරට ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටියේය.
කැබිනට් සංශෝධනයෙන් අර්බුද උත්සන්න වෙයි – එස්බීට තනතුරු දුන්නාට ලොහාන් නොසතුටින්
පුවත්
UN
-
March 6, 2022
විශේෂයෙන් එස්.බී. දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් නොසතුට පළ කරන බවයි වාර්තා වන්නේ.
මාස්ටර් කාඩ් සහ වීසා සමාගම් රුසියාවේ මෙහෙයුම් අත්හිටුවයි
පුවත්
UN
-
March 6, 2022
ලොව ප්‍රමුඛ ක්‍රෙඩිට් කාඩ්පත් සමාගම් දෙකක් වන මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් සමාගම් රුසියාවට සිය සේවා සැපයීම අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අදාල සමාගම් මගින් රුසියානු බැංකුවල පාරිභෝගිකයන්ට ලබාදුන් කාඩ්පත් මින්පසු අක්‍රිය වනු ඇත.
1
...
271
272
273
...
343
Page 272 of 343
Breaking
ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !
RN
-
June 27, 2025
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට!
පුවත්
June 27, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : අල්ලස් කොමිසම විසින්...
පැතුම් චන්දිමාල් සහ කුසල් ශ්‍රී ලංකාව ලකුණු 211 ක් ඉදරියෙන් තබයි
ක්‍රීඩා
June 27, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...
ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය පහසුවෙන් ජය ගනියි
ක්‍රීඩා
June 27, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහභාගි වන...
බහාලුම් තදබදය විසදන්න ජනාධිපතිතුමනි මැදිහත්වෙන්න – බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය ඉල්ලයි (VIDEO)
පුවත්
June 27, 2025
0
කොළඹ LNW:මේ වන විට මතුව තිබෙන බහාලුම් රථ තදබදය...