පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
මා හපා කන්නේ නෑ, හම්බවෙලා සාකච්ඡා කරමු – සෙලෙන්ස්කි පුටින්ගෙන් ඉල්ලයි
විදෙස්
UN
-
March 4, 2022
සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදුකළ නමුත් මෙතෙක් රුසියානු නායකයා ඊට සූදානම් නොමැති බවත්, සාකච්ඡා සඳහා පුටින්ගෙන් මේ දක්වා කිසිදු ප්රතිචාරයක් දක්වා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඔස්ට්රේලියානු සුපිරි දඟපන්දු යවන්නා ෂේන් වෝර්න් ජීවන ඉනිම නිමා කරයි
ක්රීඩා
UN
-
March 4, 2022
හිටපු ඔස්ට්රේලියානු සුපිරි දඟපන්දු යවන ක්රීඩක ෂේන් වෝර්න් දිවියෙන් සමුගෙන තිබෙනවා. ඔහු මියගොස් තිබෙන්නේ තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීයි.
විමල්ලා නෙරපීම ප්රතිපත්තිමය තීන්දුවක් – දිළුම් අමුණුගම
පුවත්
UN
-
March 4, 2022
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම ආණ්ඩුව ගත් ප්රතිපත්තිමය තීරණයක් මිස ජනතාධිපතිවරයාගේ තනි තීරණයක් නොවන බව ප්රවාහන අමාත්ය දිළුම් අමුණුගම මහතා පවසනවා. ආණ්ඩුව තුළ, කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන, කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩ කරන කුමන ඇමතිවරයෙකුට වුවද තනතුරු අහිමි වීම සිදුවිය හැකි බවද අමුණුගම මහතා පවසනවා.
විමල්, උදය, වාසු රාත්රී අගමැති හමුවෙයි
පුවත්
UN
-
March 4, 2022
කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද රාත්රී 07 ට අගමැතිවරයා හමුවීමට නියමිතය. අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුවන බවයි වාර්තා වන්නේ.
නිළධාරීන් ජනපතිත් අන්දනවාද ? නෑ කිව්වට හෙටත් විදුලිය කැපෙයි !
පුවත්
UN
-
March 4, 2022
පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී විදුලි බල මණ්ඩල නිළධාරීන් පොරොන්දු වී තිබුණේ මාර්තු 05 වැනිදා වනවිට විදුලි කප්පාදුව සිදු නොකරන බවයි. ඒ අනුව 05 වැනිදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් පිළිබඳව නිළධාරීන් සහතික වී තිබිණි.
1
...
272
273
274
...
343
Page 273 of 343
Breaking
ධීවර ක්ෂේත්රය මුහුණ දෙන ප්රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!
Rashika Sandamali
-
October 24, 2026
Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්රදේශයේ...
තලල්ල වෙරළ තීරයෙන් මත්ද්රව්ය යැයි සැක කෙරෙන මලු 21ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : මාතර, තලල්ල වෙරළ...
ශ්රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්
ව්යාපාරික
October 24, 2026
0
ශ්රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...
උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...