UN

1714 POSTS

Exclusive articles:

අපි කවුද කියලා පුටින් තාම හරියට අඳුරගෙන නෑ – ජෝ බයිඩ්න්

රුසියානු ආක්‍රමණයට මැදිව සිටින යුක්රේනය තනි වී නොමැති බවත්, සමස්ත ලෝකයම ඔවුන් සමග එක පෙළට සිටගන්නා බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය අමතා සිදු කරන වාර්ෂික දේශනයට සහභාගිවෙමිනි.

EPF, ETF අධිභාර පනතට අදාල නෑ – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල අධිභාර පනත් කෙටුම්පතට යටත් නොවන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. මීට අමතරව තවත් අරමුදල් 11 ක් අධිභාර පනත් කෙටුම්පතෙන් ඉවත් කර ඇති බවයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන්නේ.

බොරතෙල් මිල වේගයෙන් ඉහළ යද්දී ඉම්රාන් ඛාන් ඉන්ධන මිල පහත දමයි

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දමා ඇති අතර විදුලි ගාස්තු ඒකකයකින් රුපියල් 05 බැගින් පහත දමා තිබෙනවා. අගමැතිවරයා පොරොන්දු වී තිබෙන්නේ මීලඟ අයවැය තෙක් කිසිදු හේතුවක් මත ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ නොදමන බවයි.

SL දේශය සමගින් දර්ශන හඳුන්ගොඩ අලුත් වැඩක

මෙතෙක් කල් SL vlog හරහා රටම හඳුනා ගත් දර්ශන හඳුන්ගොඩ අලුත් වැඩකට අතගසා තිබෙනවා.

චණ්ඩියෙක් යනු ක්ෂිතියක්ද ? – මහේෂ් හපුගොඩ

විජය කුමාරණතුංග, ගාමිණි ෆොන්සේකා, ජීවන් කුමාරණතුංග, උතුවන්කන්දේ සරදියෙල්, රොබින් හුඩ්, මෙල් ගිබ්සන්, ක්ලින්ට් ඊස්ට්වුඩ් යන ඕනෑම කෙනෙක් ගත්තොත් එක් අවස්ථාවක හෝ වෙනත් අවස්ථාවක චන්ඩියෙක්ගේ භූමිකාව රඟපාල තියනවා. තවත් සුවිශේෂ කළොත් එයාල 'පුරුෂ චන්ඩි' කියල කියන්නත් පුළුවන්.

Breaking

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව අධිචෝදනා

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...

ගෝට් ඔස්ට්‍රේලියානු මීටර් 200 නව වාර්තාවත් සමඟ ඔස්ට්‍රාවා ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ...

බල්තසාර්ගේ පළමු රැස්වීමට බාල්දියක් පෙරළෙයි!

කොළඹ LNW:නගරාධිපති පත්කර සභාවේ බලය පිහිටුවීමෙන් පසු කොළඹ මහ...
spot_imgspot_img