පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානම් – දයාසිරි
පුවත්
UN
-
March 2, 2022
පක්ෂයේ මධ්යම කාරක සභාව අනුමැතිය ලබා දෙන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වීමට කුමන අවස්ථාවක වුවද සූදානම් බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
පොලීසියට ඉන්ධන හල් ආරක්ෂා කරන්නත් වෙයි – පොලිසපතිගෙන් චක්රලේඛයක් !
පුවත්
UN
-
March 1, 2022
රටපුරා ක්රියාත්මක ඉන්ධන පිරවුම්හල් ආශ්රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඊට අදාලව පොලිස්පතිවරයා විසින් චක්රලේඛයක්ද නිකුත් කර තිබේ.
පුටින්ගේ පටි ගැලවෙයි !
විදෙස්
UN
-
March 1, 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ. එසේම පුටින් ජනාධිපතිවරයාට ලබා දී තිබූ සම්මාන සභාපති ධුරයද යළි කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ.
හොඳටම කරන්නෙ ලංවිමද ? හෙට පැය හත හමාරක්ම විදුලිය නෑ !
පුවත්
UN
-
March 1, 2022
හෙට දිනයේදී පැය 07 හමාරක් දක්වා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
රුසියානු ප්රහාරවලින් ඉන්දියානුවෙක් මරුට – යුක්රේනයේ සිටින විදේශිකයන්ගේ ජීවිත අනතුරේ
විදෙස්
UN
-
March 1, 2022
රුසියානු හමුදා එල්ල කළ ප්රහාර හේතුවෙන් යුක්රේනයේ අධ්යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්යකෙු මරණයට පත්ව තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ රුසියානු ප්රහාර හේතුවෙන් මියගිය පළමු විදෙස් ශිෂ්යයා ලෙසයි.
1
...
279
280
281
...
343
Page 280 of 343
Breaking
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි
RN
-
October 24, 2026
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
විශේෂාංග
October 23, 2026
0
ඔක්තෝබර් 23, කොළඹ LNW : NSBM හි උපකුලපති මහාචාර්ය ඊ....
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...